ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 ලේකම් 28:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 එසේනම් යෙහෝවා දෙවි ඉදිරියෙත්+ ඔහුගේ සෙනඟ+ වන ඊශ්‍රායෙල්වරුන් ඉදිරියෙත් මේ දේ මම ඔබට පවසනවා. ඔබේ දෙවි වන යෙහෝවා අණ කර ඇති සියලු දේ සොයා බලා ඒවා පිළිපදින්න. එවිට ඔබට මේ සරුසාර දේශය උරුම වෙයි.+ ඒ වගේම එය සදාකාලික උරුමයක් ලෙස ඔබේ පුත්‍රයන්ටත් ලබා දීමට ඔබට හැකි වෙයි.

  • 2 ලේකම් 6:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 යෙහෝවා, ඊශ්‍රායෙල්හි දෙවියනි, ඔබේ සේවකයා වන මගේ පියා වූ දාවිත්ට ඔබ මෙසේ පොරොන්දු වුණා. ‘ඔබ මට විශ්වාසවන්තව සේවය කළාක් මෙන්+ ඔබේ පුත්‍රයන්ද+ මාගේ නීතිවලට කීකරු වෙමින් මට විශ්වාසවන්තව සේවය කළොත්+ ඊශ්‍රායෙල්හි රජකම කවදාවත් ඔබේ පෙළපතින් පිට කෙනෙකු අතට පත් නොවේ.’+ ඔබ දුන් ඒ පොරොන්දුව එලෙසම ඉටු කරන්න.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න