-
1 සාමුවෙල් 20:21ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
21 ඊටපස්සේ, ‘ඊතල ටික හොයාගෙන එන්න’ කියලා මම මගේ සේවකයාට කියන්නම්. ‘ඊතල ටික තියෙන්නේ ඔබට එහා පැත්තෙන්. ඒවා අරගෙන එන්න’ කියලා මම සේවකයාට කිව්වොත් එයින් අදහස් කරන්නේ මගේ පියාගෙන් ඔබට කිසි අනතුරක් නැහැ කියන එකයි. ජීවමාන දෙවි වන යෙහෝවාගේ නමින් මම ඔබට දිවුරලා කියන්නේ,+ මම මගේ සේවකයාට එහෙම කිව්වොත් ඔබට සැඟවී ඉන්න තැනින් එළියට එන්න පුළුවන්.
-