ගීතාවලිය 130:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 සැබවින්ම සමාව දිය හැක්කේ ඔබටය.+එබැවින් ඔබ කෙරෙහි අපට ගරුබියක් ඇති වන්නේය.+