ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 32:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  4 දෙවි පර්වතයකි. ඔහු කුමක් කළත් එහි කිසි අඩුවක්වත් දෝෂයක්වත් දක්නට නැත.+

      දෙවි තමන් කරන සියල්ලේදී යුක්තිය ඉටු කරයි.+

      ඔහු විශ්වාසවන්ත දෙවි කෙනෙකි.+ ඔහු අතින් කිසිම අසාධාරණයක් නම් සිදු නොවෙයි.+

      දෙවි ධර්මිෂ්ඨය, ප්‍රතිපත්තිගරුකය.+

  • යෝබ් 34:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 දෙවි මිනිසෙකුට ප්‍රතිඵල දෙන්නේ ඔහුගේ ක්‍රියාවලට අනුවය.+

      මිනිසෙකු හැසිරෙන ආකාරය අනුව ඔහුට ප්‍රතිඵල විඳින්න දෙවි ඉඩහරින්නේය.

  • ගීතාවලිය 18:20
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 20 මාගේ ධර්මිෂ්ඨ ක්‍රියාවලට අනුව යෙහෝවා දෙවි මට ආශීර්වාද කරන්නේය.+

      මා පවිත්‍ර ජීවිතයක් ගත කරන නිසා ඔහු මට ආශීර්වාද කරන්නේය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න