2 ලේකම් 30:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 මෙසේ මුහුන් නොදැමූ රොටි උත්සවය පැවැත්වීමට+ දෙවන මාසයේදී+ ඉතා විශාල සමූහයක් යෙරුසලමෙහි එක් රොක් වූහ.+ ගීතාවලිය 40:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 ඔබේ ධර්මිෂ්ඨකම පිළිබඳ ශුභාරංචිය මම විශාල සමූහයක් මැදදී ප්‍රකාශ කළෙමි.+මාගේ තොල් එය පැවසීමෙන් වළක්වා නොගත්තෙමි.+යෙහෝවා දෙවියනි, ඔබ ඒ බව හොඳින් දන්නෙහිය.+
13 මෙසේ මුහුන් නොදැමූ රොටි උත්සවය පැවැත්වීමට+ දෙවන මාසයේදී+ ඉතා විශාල සමූහයක් යෙරුසලමෙහි එක් රොක් වූහ.+
9 ඔබේ ධර්මිෂ්ඨකම පිළිබඳ ශුභාරංචිය මම විශාල සමූහයක් මැදදී ප්‍රකාශ කළෙමි.+මාගේ තොල් එය පැවසීමෙන් වළක්වා නොගත්තෙමි.+යෙහෝවා දෙවියනි, ඔබ ඒ බව හොඳින් දන්නෙහිය.+