ගීතාවලිය 5:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 මාගේ රජ්ජුරුවනි,+ මාගේ දෙවියනි, මා යාච්ඤා කරන්නේ ඔබටය.+උපකාරය පතා මා කරන මොරගැසීමට සවන් දෙන්න.+ ගීතාවලිය 10:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 යෙහෝවා දෙවියනි, ඔබ නිහතමානී අයගේ කන්නලව්වට සවන් දෙන්නෙහිය.+ඔබ ඔවුන්ගේ සිත් යහමඟට ගෙනෙන්නෙහිය.+ඔබ ඔවුන් දෙස බලා ඔවුන්ට කන් දෙන්නෙහිය.+ ගීතාවලිය 65:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 යාච්ඤා අසන තැනැත්තාණෙනි, සෑම ජාතියකටම අයත් මිනිස්සු ඔබ ඉදිරියට පැමිණෙනු ඇත.+
17 යෙහෝවා දෙවියනි, ඔබ නිහතමානී අයගේ කන්නලව්වට සවන් දෙන්නෙහිය.+ඔබ ඔවුන්ගේ සිත් යහමඟට ගෙනෙන්නෙහිය.+ඔබ ඔවුන් දෙස බලා ඔවුන්ට කන් දෙන්නෙහිය.+ ගීතාවලිය 65:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 යාච්ඤා අසන තැනැත්තාණෙනි, සෑම ජාතියකටම අයත් මිනිස්සු ඔබ ඉදිරියට පැමිණෙනු ඇත.+