දේශනාකාරයා 12:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 සියල්ල සලකා බැලූ පසු මගේ අවසන් නිගමනය මෙයයි. සැබෑ දෙවිට ගරුබිය දක්වමින්+ ඔහුගේ ආඥා පිළිපදින්න.+ මිනිසාගේ යුතුකම එයයි. 1 යොහන් 5:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 මන්ද දෙවිට ප්‍රේම කරනවා+ කීමෙන් අදහස් කරන්නේ ඔහුගේ ආඥා පිළිපැදීමය.+ ඔහුගේ ආඥා පිළිපැදීම බරක් නොවේ.+
13 සියල්ල සලකා බැලූ පසු මගේ අවසන් නිගමනය මෙයයි. සැබෑ දෙවිට ගරුබිය දක්වමින්+ ඔහුගේ ආඥා පිළිපදින්න.+ මිනිසාගේ යුතුකම එයයි.
3 මන්ද දෙවිට ප්‍රේම කරනවා+ කීමෙන් අදහස් කරන්නේ ඔහුගේ ආඥා පිළිපැදීමය.+ ඔහුගේ ආඥා පිළිපැදීම බරක් නොවේ.+