2 සාමුවෙල් 7:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 ඔබේ රාජ්‍යයත් ඔබෙන් බිහි වන රාජකීය පෙළපතත් කවදාවත් පහ නොවන්නේය. මම එය සදහටම පිහිටුවන්නෙමි. ඔබේ සිංහාසනයද සදහටම පවතින්නේය.”’”+ 1 රාජාවලිය 2:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ‘ඔබේ පුත්‍රයන්+ විශ්වාසවන්තව+ මා දෙන මඟ පෙන්වීම් පිළිපදිමින්+ ඔවුන්ගේ මුළු ජීවිතයම මට කැප කර, මුළු හදවතින්ම+ මට සේවය කළොත් ඊශ්‍රායෙල්හි රජකම හැමදාමත් ඔබේ පෙළපතට හිමි වෙයි’+ කියා යෙහෝවා දෙවි මට පොරොන්දු වුණා. ඔහු එම පොරොන්දුව එලෙසම ඉටු කරයි.+ ගීතාවලිය 89:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 මම ඔහුගේ පෙළපත කිසිදා නැති නොවන ලෙස ස්ථිරව පිහිටුවන්නෙමි.+අහස පවතින තාක් කල් ඔහුගේ සිංහාසනය පවතින්නේය.+
16 ඔබේ රාජ්‍යයත් ඔබෙන් බිහි වන රාජකීය පෙළපතත් කවදාවත් පහ නොවන්නේය. මම එය සදහටම පිහිටුවන්නෙමි. ඔබේ සිංහාසනයද සදහටම පවතින්නේය.”’”+
4 ‘ඔබේ පුත්‍රයන්+ විශ්වාසවන්තව+ මා දෙන මඟ පෙන්වීම් පිළිපදිමින්+ ඔවුන්ගේ මුළු ජීවිතයම මට කැප කර, මුළු හදවතින්ම+ මට සේවය කළොත් ඊශ්‍රායෙල්හි රජකම හැමදාමත් ඔබේ පෙළපතට හිමි වෙයි’+ කියා යෙහෝවා දෙවි මට පොරොන්දු වුණා. ඔහු එම පොරොන්දුව එලෙසම ඉටු කරයි.+
29 මම ඔහුගේ පෙළපත කිසිදා නැති නොවන ලෙස ස්ථිරව පිහිටුවන්නෙමි.+අහස පවතින තාක් කල් ඔහුගේ සිංහාසනය පවතින්නේය.+