ලෙවී කතාව 18:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 ඔබට පෙර මෙහි ජීවත් වූ වැසියන් මෙන් ඔබද මේ ක්‍රියාවල යෙදී දේශය අපවිත්‍ර කළොත් ඔබවද දේශයෙන් පන්නා දමනු ඇත.+ ද්විතීය කතාව 4:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 ස්වර්ගයේ හා පොළොවේ ජීවත් වන සියලුදෙනා මා දැන් මේ කියන්න යන දේට සාක්ෂිකරුවන්.+ ඔබ දෙවිව එසේ උදහස් කළොත් යොර්දාන් ගඟෙන් එගොඩ තිබෙන දේශයේ වැඩි කල් ජීවත් වෙන්න නම් ඔබට ලැබෙන්නේ නැහැ. ඔබ දේශයෙන් නැත්තටම නැති වී යයි.+ 2 රාජාවලිය 17:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 අවසානයේදී යෙහෝවා දෙවි, තම සේවකයන් වූ සියලු අනාගතවක්තෘවරුන් මාර්ගයෙන් පවසා තිබූ පරිදි+ තම අනුමැතිය ඊශ්‍රායෙල්වරුන් වෙතින් ඉවත් කර ඔවුන්ව දේශයෙන් පන්නා දැමුවේය.+ එබැවින් ඊශ්‍රායෙල්වරුන්ව වහලුන් ලෙස ඇසිරියාවට ගෙන යන ලදි. ඔවුහු අද දක්වාම එහි සිටිති.+
28 ඔබට පෙර මෙහි ජීවත් වූ වැසියන් මෙන් ඔබද මේ ක්‍රියාවල යෙදී දේශය අපවිත්‍ර කළොත් ඔබවද දේශයෙන් පන්නා දමනු ඇත.+
26 ස්වර්ගයේ හා පොළොවේ ජීවත් වන සියලුදෙනා මා දැන් මේ කියන්න යන දේට සාක්ෂිකරුවන්.+ ඔබ දෙවිව එසේ උදහස් කළොත් යොර්දාන් ගඟෙන් එගොඩ තිබෙන දේශයේ වැඩි කල් ජීවත් වෙන්න නම් ඔබට ලැබෙන්නේ නැහැ. ඔබ දේශයෙන් නැත්තටම නැති වී යයි.+
23 අවසානයේදී යෙහෝවා දෙවි, තම සේවකයන් වූ සියලු අනාගතවක්තෘවරුන් මාර්ගයෙන් පවසා තිබූ පරිදි+ තම අනුමැතිය ඊශ්‍රායෙල්වරුන් වෙතින් ඉවත් කර ඔවුන්ව දේශයෙන් පන්නා දැමුවේය.+ එබැවින් ඊශ්‍රායෙල්වරුන්ව වහලුන් ලෙස ඇසිරියාවට ගෙන යන ලදි. ඔවුහු අද දක්වාම එහි සිටිති.+