ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 රාජාවලිය 25:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 ඔහු යෙහෝවා දෙවිගේ ගෘහයද+ රජමාලිගාවද+ යෙරුසලමේ තිබූ සියලුම නිවාසද+ උත්තමයන්ගේ නිවාසද ගිනි තබා විනාශ කළේය.+

  • යෙරෙමියා 7:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 මම ෂීලෝ නුවරට කළ දේම මාගේ නාමය දරන මේ ගෘහයටත් කරන්නෙමි.+ මේ ගෘහය ඔබට ආරක්ෂාවක් වෙයි කියා ඔබ සිතුවද+ ෂීලෝ නුවරට සිදු වූ දේ අනිවාර්යයෙන්ම මෙයටත් සිදු වන්නේය.+ ඔබටත් ඔබේ මුතුන්මිත්තන්ටත් මා දුන් ඒ ස්ථානය විනාශ වී යන්නේය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න