17 “යෙහෝවා දෙවිට සේවය කරන පූජකයෝ ශුද්ධස්ථානය ඉදිරියෙත් පූජාසනය අසලත්+ වැලපෙමින් මෙසේ කියත්වා. ‘අනේ යෙහෝවා දෙවියනි, ඔබේ සෙනඟට අනුකම්පා කරන්න. ඔබේ උරුමයට නින්දාවක් වෙන්න ඉඩ නොදෙන්න.+ ඔවුන්ව පාලනය කරන්න වෙනත් ජාතීන්ට ඉඩ නොදෙන්න. “ඔවුන්ගේ දෙවි කොහේද”+ කියා සරදම් කරන්න ඒ ජාතීන්ට ඉඩ නොදෙන්න.’