9 දේශය පුරාම අඳුරු කාලයක් උදා වෙයි. එහෙත් සෙබ්‍යූලන් සහ නෆ්තලී+ යන පළාත් නින්දාවට පත් කළ අවස්ථාවේදී පැවති අඳුරු කාලය තරම් එය දරුණු වන්නේ නැත. යොර්දාන් පළාතට අයත් මුහුද අසලින් දිව යන මාර්ගයේ පිහිටි, බොහෝ ජාතීන් වාසය කරන ගලීල දේශය+ පසු කලෙකදී ගෞරවයට පත් කරනු ලබයි.+