1 රාජාවලිය 5:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 දාවිත් රජුගෙන් පසුව ඔහුගේ පුත් සලමොන්ව රජු ලෙස අභිෂේක කළ බව තීර්හි+ රජු වූ හීරාම්ට+ ආරංචි විය. දාවිත්ගේ කිට්ටු මිත්‍රයෙකු වූ+ හීරාම් රජ එය අසා සලමොන් රජු වෙත තම සේවකයන්ව+ යැව්වේය. 1 රාජාවලිය 5:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 සලමොන් රජුගේ පණිවිඩය හීරාම් රජුට+ ලැබුණු විගස ඔහු ඉතා සතුටු වී මෙසේ කීවේය. “මේ විශාල සෙනඟ පාලනය කරන්න+ දාවිත් රජුට ඥානවන්ත+ පුතෙක් ලබා දුන් යෙහෝවා දෙවිට ප්‍රශංසා වේවා!”+ 2 ලේකම් 2:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඔහු තීර්හි රජු වූ හීරාම්ට+ පණිවිඩයක් යවමින් මෙසේ පැවසීය. “මගේ පියා වූ දාවිත් තම මාලිගාව ගොඩනඟද්දී ඒ සඳහා අවශ්‍ය දේවදාර ලී සැපයීමෙන් ඔබ ඔහුට උපකාර කළා.+
5 දාවිත් රජුගෙන් පසුව ඔහුගේ පුත් සලමොන්ව රජු ලෙස අභිෂේක කළ බව තීර්හි+ රජු වූ හීරාම්ට+ ආරංචි විය. දාවිත්ගේ කිට්ටු මිත්‍රයෙකු වූ+ හීරාම් රජ එය අසා සලමොන් රජු වෙත තම සේවකයන්ව+ යැව්වේය.
7 සලමොන් රජුගේ පණිවිඩය හීරාම් රජුට+ ලැබුණු විගස ඔහු ඉතා සතුටු වී මෙසේ කීවේය. “මේ විශාල සෙනඟ පාලනය කරන්න+ දාවිත් රජුට ඥානවන්ත+ පුතෙක් ලබා දුන් යෙහෝවා දෙවිට ප්‍රශංසා වේවා!”+
3 ඔහු තීර්හි රජු වූ හීරාම්ට+ පණිවිඩයක් යවමින් මෙසේ පැවසීය. “මගේ පියා වූ දාවිත් තම මාලිගාව ගොඩනඟද්දී ඒ සඳහා අවශ්‍ය දේවදාර ලී සැපයීමෙන් ඔබ ඔහුට උපකාර කළා.+