13 ඊශ්‍රායෙල්හි රජු වූ යෙහෝයාෂ් යූදාහි රජු වූ අමෂියාව බෙත්-ෂෙමෙෂ් නුවරේදී අල්ලාගත්තේය. අමෂියා රජු අහසියාගේ පුත් යෙහෝයාෂ්ගේ පුත්‍රයා විය. ඉන්පසු ඊශ්‍රායෙල්වරු යෙරුසලමට පැමිණ එෆ්‍රායිම් දොරටුවේ සිට+ කොනේ දොරටුව+ අතර තිබූ යෙරුසලමේ පවුරෙන් රියන් හාරසියයක කොටසක් බිඳ දැමුවෝය.