ලෙවී කතාව 25:39 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 39 “‘යම් ඊශ්‍රායෙල් ජාතිකයෙකු දුගී තත්වයට වැටී ඔබ ළඟට ඇවිත් තමාවම දාසකමට විකුණුවොත්+ ඔබ ඔහුට කුරිරු ලෙස නොසැලකිය යුතුයි.+ යෙරෙමියා 2:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 “ඊශ්‍රායෙල්වරුනි, ඔබ සේවකයෙක්වත්+ ගෙයි උපන් දාසයෙක්වත් නොවේ. එසේනම් ඔබව ගොදුරු කරගැනීමට ඔබේ සතුරන්ට හැකි වුණේ කෙසේද?
39 “‘යම් ඊශ්‍රායෙල් ජාතිකයෙකු දුගී තත්වයට වැටී ඔබ ළඟට ඇවිත් තමාවම දාසකමට විකුණුවොත්+ ඔබ ඔහුට කුරිරු ලෙස නොසැලකිය යුතුයි.+
14 “ඊශ්‍රායෙල්වරුනි, ඔබ සේවකයෙක්වත්+ ගෙයි උපන් දාසයෙක්වත් නොවේ. එසේනම් ඔබව ගොදුරු කරගැනීමට ඔබේ සතුරන්ට හැකි වුණේ කෙසේද?