ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 ලේකම් 8:18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 හීරාම් රජ+ සලමොන් රජු වෙතට නැව් හා මුහුද ගැන මනා දැනුමක් ඇති නාවිකයන්ව නිතරම එවීය.+ ඔවුහු සලමොන්ගේ සේවකයන් සමඟ එක්ව ඕෆීර් නම් ස්ථානයට+ ගොස් රන්+ තලෙන්ත+ හාරසිය පනහක් ගත්තෝය. ඔවුහු එය සලමොන් රජු වෙතට ගෙනාවෝය.+

  • ගීතාවලිය 45:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  9 ඔබ බොහෝ සෙයින් ආදරය කරන ස්ත්‍රීන් අතරේ රජවරුන්ගේ දියණියන්ද සිටියි.+

      ඕෆීර් දේශයෙන් ගෙනා රන්+ ආභරණින් සැරසුණු රැජිණ+ ඔබේ දකුණු පැත්තේ සිටින්නීය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න