2 ලේකම් 9:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 සිංහාසනය වෙත යෑමට පඩි හයක් තිබිණ. රනින් සෑදූ පා පුටුවක් සිංහාසනයට සම්බන්ධ කර තිබුණු අතර සිංහාසනය දෙපැත්තේම අත්ඇඳි සවි කර තිබිණ. ඒ අත්ඇඳි අසලම+ සිංහ රූප දෙකක් තිබිණ.+
18 සිංහාසනය වෙත යෑමට පඩි හයක් තිබිණ. රනින් සෑදූ පා පුටුවක් සිංහාසනයට සම්බන්ධ කර තිබුණු අතර සිංහාසනය දෙපැත්තේම අත්ඇඳි සවි කර තිබිණ. ඒ අත්ඇඳි අසලම+ සිංහ රූප දෙකක් තිබිණ.+