2 සාමුවෙල් 6:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 ඔවුහු යෙහෝවා දෙවිගේ ගිවිසුම් පෙට්ටිය නුවරට ගෙනැවිත් දාවිත් රජු ඒ සඳහා සූදානම් කළ කූඩාරමට එය ගෙන ගියෝය.+ එහි නියමිත ස්ථානයේ එය තැබුවෝය. ඉන්පසු දාවිත් රජ යෙහෝවා දෙවිට දවන පූජා+ හා හවුල් පූජා+ ඔප්පු කළේය.
17 ඔවුහු යෙහෝවා දෙවිගේ ගිවිසුම් පෙට්ටිය නුවරට ගෙනැවිත් දාවිත් රජු ඒ සඳහා සූදානම් කළ කූඩාරමට එය ගෙන ගියෝය.+ එහි නියමිත ස්ථානයේ එය තැබුවෝය. ඉන්පසු දාවිත් රජ යෙහෝවා දෙවිට දවන පූජා+ හා හවුල් පූජා+ ඔප්පු කළේය.