උත්පත්ති 19:37 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 37 කල් යත්ම වැඩිමල් දියණිය පුත්‍රයෙකු බිහි කළාය. ඇය ඔහුට මෝවබ්*+ යන නම තැබුවාය. අද මෝවබ්වරුන්+ ලෙස හඳුන්වනු ලබන ජනයාගේ පියා ඔහුය. රූත් 4:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 මාලන්ගේ බිරිඳ වූ මෝවබ් ජාතික රූත්වත් මගේ බිරිඳ හැටියට මම මිල දී ගන්නවා. එතකොට මිය ගිය මිනිසාගේ නමින්ම+ ඔහුගේ උරුමය පවතියි. ඔහුගේ සහෝදරයන් අතරෙනුත් ඔහුගේ නුවරෙනුත් ඔහුගේ නම මැකී යන්නේ නැහැ. මේකට අද ඔබ සියලුදෙනාම සාක්ෂිකරුවන්.”+
37 කල් යත්ම වැඩිමල් දියණිය පුත්‍රයෙකු බිහි කළාය. ඇය ඔහුට මෝවබ්*+ යන නම තැබුවාය. අද මෝවබ්වරුන්+ ලෙස හඳුන්වනු ලබන ජනයාගේ පියා ඔහුය.
10 මාලන්ගේ බිරිඳ වූ මෝවබ් ජාතික රූත්වත් මගේ බිරිඳ හැටියට මම මිල දී ගන්නවා. එතකොට මිය ගිය මිනිසාගේ නමින්ම+ ඔහුගේ උරුමය පවතියි. ඔහුගේ සහෝදරයන් අතරෙනුත් ඔහුගේ නුවරෙනුත් ඔහුගේ නම මැකී යන්නේ නැහැ. මේකට අද ඔබ සියලුදෙනාම සාක්ෂිකරුවන්.”+