1 රාජාවලිය 1:34 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 34 එහිදී පූජක සාදොක් හා අනාගතවක්තෘ නාතන් ඔහුව ඊශ්‍රායෙල්හි රජු ලෙස අභිෂේක කළ යුතුයි.+ ඔබ හොරණෑව+ පිඹ, ‘සලමොන් රජු දිගු කල් ජීවත් වේවා’+ කියා ප්‍රසිද්ධියේ කියන්න.
34 එහිදී පූජක සාදොක් හා අනාගතවක්තෘ නාතන් ඔහුව ඊශ්‍රායෙල්හි රජු ලෙස අභිෂේක කළ යුතුයි.+ ඔබ හොරණෑව+ පිඹ, ‘සලමොන් රජු දිගු කල් ජීවත් වේවා’+ කියා ප්‍රසිද්ධියේ කියන්න.