විනිශ්චයකරුවෝ 2:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 ඔවුහු යෙහෝවා දෙවිව අත්හැර, බාල් හා අෂ්ටොරෙත් යන දෙවි දේවතාවන්ගේ+ රූපවලට නමස්කාර කළෝය. 1 සාමුවෙල් 12:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 එවිට සෙනඟ යෙහෝවා දෙවිට කන්නලව් කරමින්+ මෙසේ පැවසුවා. ‘යෙහෝවා දෙවියනි, අපි ඔබව අත්හැර බාල් රූපවලටත්+ අෂ්ටොරෙත් රූපවලටත්+ නමස්කාර කළා. අපි කළේ පාපයක්.+ අනේ දෙවියනි, අපේ සතුරන්ගේ අතින් අපිව ගලවාගන්න.+ අපි ඔබට නමස්කාර කරන්නම්.’
10 එවිට සෙනඟ යෙහෝවා දෙවිට කන්නලව් කරමින්+ මෙසේ පැවසුවා. ‘යෙහෝවා දෙවියනි, අපි ඔබව අත්හැර බාල් රූපවලටත්+ අෂ්ටොරෙත් රූපවලටත්+ නමස්කාර කළා. අපි කළේ පාපයක්.+ අනේ දෙවියනි, අපේ සතුරන්ගේ අතින් අපිව ගලවාගන්න.+ අපි ඔබට නමස්කාර කරන්නම්.’