ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 රාජාවලිය 23:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 යෙරුසලමට ඉදිරියෙන්+ සීදොන් ජාතිකයන්ගේ පිළිකුල්සහගත දේවතාවිය වූ අෂ්ටොරෙත්ටත්+ මෝවබ් ජාතිකයන්ගේ පිළිකුල්සහගත දෙවි වූ කෙමොෂ්ටත්+ අම්මොන් පුත්‍රයන්ගේ පිළිකුල්සහගත දෙවි වූ මිල්කොම්ටත්+ ඊශ්‍රායෙල් පාලනය කළ සලමොන් රජ+ පූජනීය ස්ථාන ගොඩනඟා තිබුණේය. එම පූජනීය ස්ථාන පිහිටා තිබුණේ විනාශය නමින් හැඳින්වූ කන්දට* දකුණු පැත්තෙනි. ඒ පූජනීය ස්ථාන සියල්ල යොෂියා රජ විනාශ කර දැමුවේය.

  • මතෙව් 26:30
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 30 ඔවුහු ප්‍රශංසා ගී ගැයීමෙන් පසු+ ඔලීව කන්දට පිටත්ව ගියෝය.+

  • ක්‍රියා 1:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 ඒ අවස්ථාවේදී ඔවුන් සිටියේ ඔලීව කන්ද ලෙස හැඳින්වූ කන්දකය. ඉන්පසු ඔවුහු සැතපුම් භාගයක් පමණ දුරින්*+ තිබූ යෙරුසලමට නැවත ගියෝය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න