උත්පත්ති 21:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 දරුවා කිරි වරන වයස දක්වා වැඩුණේය.+ ඊසාක් කිරි වැරූ දවසේදී ආබ්‍රහම් විශාල මංගල්‍යයක් සූදානම් කළේය. 1 සාමුවෙල් 1:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 එල්කානා+ ඇයට මෙසේ කීවේය. “ඔබට හොඳයි කියා හිතෙන දෙයක් කරන්න.+ දරුවාගේ කිරි වරන කාලය ඉවර වෙනකම් ගෙදර ඉන්න. යෙහෝවා දෙවි ඔහුගේ පොරොන්දු ඉෂ්ට කරනු ලැබේවා!”+ එබැවින් ඈ ගෙදර නතර වී ඇගේ පුතා කිරි වරන තෙක්+ ඔහුව රැකබලා ගත්තාය.
23 එල්කානා+ ඇයට මෙසේ කීවේය. “ඔබට හොඳයි කියා හිතෙන දෙයක් කරන්න.+ දරුවාගේ කිරි වරන කාලය ඉවර වෙනකම් ගෙදර ඉන්න. යෙහෝවා දෙවි ඔහුගේ පොරොන්දු ඉෂ්ට කරනු ලැබේවා!”+ එබැවින් ඈ ගෙදර නතර වී ඇගේ පුතා කිරි වරන තෙක්+ ඔහුව රැකබලා ගත්තාය.