ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • විනිශ්චයකරුවෝ 1:22
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 22 යෝසෙප් ගෝත්‍රයේ සෙනඟ+ බෙතෙල් නුවරට+ විරුද්ධව සටනට ගියෝය. ඒ සඳහා ඔවුන්ට යෙහෝවා දෙවිගේ උපකාරය ලැබිණ.+

  • 2 සාමුවෙල් 19:20
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 20 මම කළේ වරදක් කියලා මම දන්නවා. මගේ ස්වාමීන් වන රජ්ජුරුවනි, යෝසෙප්ගේ පෙළපතේ+ අනික් හැමෝටම ඉස්සෙල්ලා මම ඔබව හමු වෙන්න ආවේ ඒ නිසයි.”

  • ආමොස් 5:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 යෝසෙප්ගෙන් පැවතෙන්නෙනි,+ යෙහෝවා දෙවි වන මගෙන් මඟ පෙන්වීම් ලබා ඒ අනුව ජීවත් වන්න. එවිට ඔබේ ජීවිත රැකගැනීමට+ ඔබට හැකි වනු ඇත. ඔබ එසේ නොකළොත් මම ඇවිළෙන ගින්නක් මෙන්+ ඔබ වෙතට පැමිණ ඔබව විනාශ කර දමන්නෙමි. බෙතෙල් නගරය දවාලන ඒ ගින්න නිවා දමන්න කිසිවෙකුට නොහැක.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න