ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 රාජාවලිය 16:31
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 31 ඔහු නෙබාත්ගේ පුත් යෙරොබොවම් කළ පාපවල+ නියැලුණා පමණක් නොව+ සීදොන් ජාතිකයන්ගේ+ රජු වූ එත්බාල්ගේ දියණිය වූ යෙසබෙල්වද+ විවාහ කරගත්තේය.+ ඔහු බාල් දෙවියා+ ඉදිරියේ වැඳ වැටී ඔහුටද නමස්කාර කළේය.

  • 1 රාජාවලිය 22:53
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 53 ඔහු දිගටම බාල්+ ඉදිරියේ වැඳ වැටී ඔහුට නමස්කාර කළේය. මෙසේ ඔහු තම පියා කළ සෑම වරදකම නියැලෙමින් ඊශ්‍රායෙල්හි දෙවි වන යෙහෝවාව උදහස් කළේය.+

  • 2 රාජාවලිය 10:21
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 21 ඉන්පසු යේහු ඊශ්‍රායෙල් දේශය පුරාම+ පණිවිඩ යවා බාල්ට නමස්කාර කරන සියලුදෙනාව කැඳවාගත්තේය. එක් කෙනෙක් නෑර සියලුදෙනා බාල්ගේ දේවාලයට පැමිණියෝය.+ බාල්ගේ දේවාලය අතුරු සිදුරු නැතුව පිරී ගියේය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න