ද්විතීය කතාව 9:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 හොරෙබ් කඳුකරයේදී ඔබ යෙහෝවා දෙවිව කොතරම් උදහස් කළාද කියනවා නම් ඔබව විනාශ කර දැමීමට තරම් උදහසක් යෙහෝවා දෙවිට ඇති වුණා.+ ද්විතීය කතාව 29:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 යෙහෝවා දෙවි ඔහුට සමාව දෙන්නේ නැහැ.+ යෙහෝවා දෙවිගේ මහත් උදහස+ ඒ පුද්ගලයාට විරුද්ධව ඇවිළෙන අතර+ නීතියේ සඳහන්+ සියලුම ශාප ඔහු පිටට පැමිණෙයි. යෙහෝවා දෙවි ඔහුගේ නාමය සදහටම පොළොවෙන් මකා දමයි. 1 රාජාවලිය 8:46 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 46 “ඔවුන්ද ඔබට විරුද්ධව පව් කිරීමට ඉඩ ඇත.+ (මන්ද පව් නොකරන කිසි මනුෂ්‍යයෙක් නැත.)+ එවැනි අවස්ථාවක ඔබට ඔවුන් කෙරෙහි දැඩි කෝපයක් ඇති වී ඔවුන්ව දුර හෝ ළඟ හෝ තිබෙන සතුරු දේශයකට ගෙන යෑමට ඔවුන්ගේ සතුරන්ට ඔබ ඉඩ දිය හැක.+
8 හොරෙබ් කඳුකරයේදී ඔබ යෙහෝවා දෙවිව කොතරම් උදහස් කළාද කියනවා නම් ඔබව විනාශ කර දැමීමට තරම් උදහසක් යෙහෝවා දෙවිට ඇති වුණා.+
20 යෙහෝවා දෙවි ඔහුට සමාව දෙන්නේ නැහැ.+ යෙහෝවා දෙවිගේ මහත් උදහස+ ඒ පුද්ගලයාට විරුද්ධව ඇවිළෙන අතර+ නීතියේ සඳහන්+ සියලුම ශාප ඔහු පිටට පැමිණෙයි. යෙහෝවා දෙවි ඔහුගේ නාමය සදහටම පොළොවෙන් මකා දමයි.
46 “ඔවුන්ද ඔබට විරුද්ධව පව් කිරීමට ඉඩ ඇත.+ (මන්ද පව් නොකරන කිසි මනුෂ්‍යයෙක් නැත.)+ එවැනි අවස්ථාවක ඔබට ඔවුන් කෙරෙහි දැඩි කෝපයක් ඇති වී ඔවුන්ව දුර හෝ ළඟ හෝ තිබෙන සතුරු දේශයකට ගෙන යෑමට ඔවුන්ගේ සතුරන්ට ඔබ ඉඩ දිය හැක.+