ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යොෂුවා 23:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 ඔබේ දෙවි වන යෙහෝවා මින් මතුවට ඔබ ඉදිරියෙන් ඒ ජාතීන්ව පන්නා නොදමන බව ස්ථිරයි.+ ඔබේ දෙවි වන යෙහෝවා ඔබට දුන් මේ සරුසාර දේශයෙන් ඔබ සම්පූර්ණයෙන්ම තුරන් වී යන තුරු+ ඒ ජාතීන් ඔබට උගුලක් මෙන් වෙයි. ඔබේ පිටට කසයකින් පහර දෙන්නාක් මෙන්ද ඔබේ ඇස්වලට කටුවලින් අනින්නාක් මෙන්ද ඔවුන් ඔබට හිංසා පීඩා කරයි.+

  • යෙසායා 42:24
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 24 යාකොබ්ව සතුරන් අතට පත් වීමට ඉඩහැරියේ කවුද? ඊශ්‍රායෙල්වරුන්ව කොල්ලකරුවන් අතට භාර දුන්නේ කවුද? ඒ, යෙහෝවා දෙවිය. අපි ඔහුට විරුද්ධව පව් කළෙමු. අපි දෙවිගේ මාර්ගවල ගමන් කිරීමට කැමැත්තක් නොදැක්වූවෙමු. ඔහුගේ නීති ගණනකටවත් ගත්තේ නැත.+

  • යෙරෙමියා 15:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 යෙහෝවා දෙවි මට මෙසේ පැවසුවේය. “මෝසෙස්+ සහ සාමුවෙල්+ මේ සෙනඟ වෙනුවෙන් මැදිහත් වුණත් මම ඔවුන්ට අනුකම්පා නොකරමි.+ මම මේ සෙනඟව මා ඉදිරියෙන් පන්නා දමන්නෙමි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න