ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 රාජාවලිය 11:32
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 32 නමුත් මාගේ සේවක දාවිත්ව+ හා මා තෝරාගත් නුවර වන යෙරුසලම+ අමතක නොකරන්නෙමි. ඒ නිසා සියලු ඊශ්‍රායෙල් ගෝත්‍ර අතරින් එක ගෝත්‍රයක්+ පමණක් ඔහුට දෙන්නෙමි.

  • 1 රාජාවලිය 12:20
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 20 යෙරොබොවම් නැවත පැමිණි බව ඊශ්‍රායෙල්වරුන්ට ආරංචි වූ විගස ඔවුහු ඔහුට පණිවිඩයක් යවා සභාව වෙත කැඳවාගත්තෝය. එතැනදී ඔවුහු ඊශ්‍රායෙල්වරුන්ගේ රජු ලෙස ඔහුව පත් කළෝය.+ යූදා ගෝත්‍රය හැර වෙන කිසි ගෝත්‍රයක් දාවිත්ගේ පෙළපතට පක්ෂපාත වූයේ නැත.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න