ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 28:63
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 63 “යෙහෝවා දෙවි ඔබට ආශීර්වාද කරමින් ඔබව විශාල ජාතියක් බවට පත් කළේ මහත් සතුටකින්.+ නමුත් ඔබ දෙවිට අකීකරු වුණොත් ඔබට උරුම වන දේශයෙන් ඔබව උදුරා දමා+ ඔබව විනාශ කර දමන්න යෙහෝවා දෙවි කොහෙත්ම පසුබට වෙන්නේ නැහැ.+

  • 1 රාජාවලිය 14:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 යෙරොබොවම් රජු කළ පාපය නිසාත් ඔහු ඊශ්‍රායෙල්වරුන්ව පාපයට පෙලඹවූ නිසාත්+ දෙවි ඔවුන් සියල්ලන්ව අත්හරිනවා.”+

  • හොෂෙයා 1:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 එවිට යෙහෝවා දෙවි හොෂෙයාට මෙසේ කීවේය. “දරුවාට යෙෂ්‍රෙයෙල්*+ යන නම තබන්න. මන්ද යෙෂ්‍රෙයෙල්හි* වැගිරෙවූ ලේ වෙනුවෙන් යේහුගේ+ පවුල තව කෙටි කාලයකින් මට ගණන් දිය යුතුයි. ඊශ්‍රායෙල්හි රාජකීය පෙළපත මම නැති කර දමන්නෙමි.+

  • ආමොස් 5:27
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 27 දමස්කයෙනුත් බොහෝ ඈතට ඔබව රැගෙන යෑමට+ මම ඉඩහරින්නෙමි.’ එසේ පවසන්නේ ස්වර්ගයේ සේනාවල අධිපතියාණන් වන යෙහෝවා දෙවිය.”+

  • මීකා 1:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 ‘මම සමාරිය නටබුන් ගොඩක් බවට පත් කරන්නෙමි.+ මිදිවත්තක් සඳහා සකසන වගාබිමක් මෙන් සමතලා කරන්නෙමි. මම සමාරියේ ගොඩනැඟිලි අත්තිවාරම දක්වාම කඩා දමා ඇගේ ගල් නිම්නයට විසි කර දමන්නෙමි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න