ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ලූක් 16:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 නිවසක වැඩ කරන කිසිම සේවකයෙකුට ස්වාමිවරුන් දෙදෙනෙකු වෙනුවෙන් වැඩ කරන්න බැහැ. මන්ද ඔහු එක් කෙනෙකුට වෛර වී අනික් තැනැත්තාට ප්‍රේම කරන්න පෙලඹෙයි. නැතහොත් ඔහු එක් කෙනෙකුට ඇලුම් වී අනික් තැනැත්තාව හෙළාදකියි. ඒ හා සමානව දෙවිට සේවය කරන අතරම ඔබට මුදල් පසුපස හඹා යන්න බැහැ.”+

  • 2 කොරින්ති 6:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 දෙවිගේ මාලිගාව සහ දේවතා රූප අතර සමානකමක් තිබිය හැකිද?+ මන්ද අපි ජීවමාන දෙවිගේ මාලිගාවක්+ වන්නෙමු. එසේ වන්නේ දෙවි පැවසූ ලෙසමය. මන්ද, “මම ඔවුන් අතරේ වාසය කරන්නෙමි.+ ඔවුන් අතරේ ගැවසෙන්නෙමි. මම ඔවුන්ගේ දෙවි වන්නෙමි. ඔවුහු මාගේ සෙනඟ වන්නෝය”+ කියා දෙවි පවසා ඇත.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න