2 රාජාවලිය 17:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 යූදාහි රජු වූ ආහස්ගේ පාලන සමයේ දොළොස්වන අවුරුද්දේදී ඒලාගේ පුත් හෝෂෙයා+ ඊශ්‍රායෙල්හි රජකමට පත් විය. ඔහු සමාරියේ සිට+ අවුරුදු නවයක් පාලනය කළේය.
17 යූදාහි රජු වූ ආහස්ගේ පාලන සමයේ දොළොස්වන අවුරුද්දේදී ඒලාගේ පුත් හෝෂෙයා+ ඊශ්‍රායෙල්හි රජකමට පත් විය. ඔහු සමාරියේ සිට+ අවුරුදු නවයක් පාලනය කළේය.