ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • හොෂෙයා 13:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 “සමාරියේ වැසියන් ඇත්තෙන්ම කැරලිගැසුවේ ඔවුන්ගේම දෙවිට විරුද්ධවය.+ ඔවුන්ට ඒ වරදට ගණන් දෙන්න සිදු වෙයි.+ ඔවුහු කඩුවෙන් මැරුම් කන්නෝය.+ ඔවුන්ගේ දරුවෝ පොළොවේ ගසා මරනු ලබන්නෝය.+ ගැබිනි ස්ත්‍රීන්ව කඩුවෙන් කපා දමනු ඇත.”+

  • ආමොස් 3:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 “එමනිසා විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මෙසේ පවසයි. ‘සතුරු සේනාවක් පැමිණ ඔබේ දේශය වටලාගන්නෝය.+ ඔවුහු ඔබේ ශක්තිය බෙලහීන කරන්නෝය. ඔබේ බලකොටු සුනුවිසුනු කර එහි ඇති වටිනා දේවල් කොල්ල කන්නෝය.’+

  • මීකා 1:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 ‘මම සමාරිය නටබුන් ගොඩක් බවට පත් කරන්නෙමි.+ මිදිවත්තක් සඳහා සකසන වගාබිමක් මෙන් සමතලා කරන්නෙමි. මම සමාරියේ ගොඩනැඟිලි අත්තිවාරම දක්වාම කඩා දමා ඇගේ ගල් නිම්නයට විසි කර දමන්නෙමි.+

  • මීකා 6:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 ඔබ ඔම්රී+ රජු පැනවූ නියෝගද ආහබ් රජුගේ පෙළපතේ අය කළ සියලු ක්‍රියාද අනුගමනය කරන්නහුය.+ ඔබ පිළිපදින්නේ ඔවුන්ගේ ප්‍රතිපත්තිය.+ එබැවින් මම ඔබට මේ දේ නියම කරන්නෙමි. ඔබට සිදු වන විපත දැක සෙනඟ පුදුමයට පත් වෙති. ඔබේ නගරයේ වැසියෝ අන් අය ඉදිරියේ නින්දාවට ලක් වෙති.+ ඔබද අන්‍යයන්ගේ සමච්චලයට පාත්‍ර වන්නහුය.”+

  • මීකා 7:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 එහෙත් මේ දේශයේ වැසියන් කරන දේවල් නිසා දේශය පාළු වී යයි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න