2 රාජාවලිය 19:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 ඇසිරියාවේ රජවරු අනික් දේශයන් විනාශ කළ හැටි ඔබ අසා නැද්ද?+ එසේනම් ඔබට පමණක් බේරෙන්න ලැබෙයි කියා ඔබ හිතන්නේ කොහොමද?+ යෙසායා 8:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 මන්ද දරුවා, ‘අම්මා, තාත්තා’ කියා කියන්නත් කලින්+ මිනිස්සු දමස්කයේ වස්තු හා සමාරියේ වටිනා දේ කොල්ල කා ඇසිරියාවේ රජු ඉදිරියට ගෙන එනු ඇත.”+ හොෂෙයා 8:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 නොහික්මුණු සීබ්‍රාවෙකු මෙන් ක්‍රියා කරන ඔවුහු+ ඇසිරියාවට ගොස් ඇත.+ එෆ්‍රායිම්වරු ගණිකාවන්ව කුලියට ගෙන ඇත.+ ආමොස් 5:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 “විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මෙසේ පවසයි. ‘නගරයකින් දහස්දෙනෙකුව යුද්ධයට පිටත් කර හැරියත් නැවත හැරී එන්නේ සියදෙනෙකු පමණි. සියයක් පිටත් කර යැව්වත් නැවත හැරී එන්නේ දසදෙනෙකු පමණි.+ ඊශ්‍රායෙල් දේශයට සිදු වන්නෙත් එයයි.’
11 ඇසිරියාවේ රජවරු අනික් දේශයන් විනාශ කළ හැටි ඔබ අසා නැද්ද?+ එසේනම් ඔබට පමණක් බේරෙන්න ලැබෙයි කියා ඔබ හිතන්නේ කොහොමද?+
4 මන්ද දරුවා, ‘අම්මා, තාත්තා’ කියා කියන්නත් කලින්+ මිනිස්සු දමස්කයේ වස්තු හා සමාරියේ වටිනා දේ කොල්ල කා ඇසිරියාවේ රජු ඉදිරියට ගෙන එනු ඇත.”+
9 නොහික්මුණු සීබ්‍රාවෙකු මෙන් ක්‍රියා කරන ඔවුහු+ ඇසිරියාවට ගොස් ඇත.+ එෆ්‍රායිම්වරු ගණිකාවන්ව කුලියට ගෙන ඇත.+
3 “විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මෙසේ පවසයි. ‘නගරයකින් දහස්දෙනෙකුව යුද්ධයට පිටත් කර හැරියත් නැවත හැරී එන්නේ සියදෙනෙකු පමණි. සියයක් පිටත් කර යැව්වත් නැවත හැරී එන්නේ දසදෙනෙකු පමණි.+ ඊශ්‍රායෙල් දේශයට සිදු වන්නෙත් එයයි.’