2 ලේකම් 32:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 මේ වන විට ඇසිරියාවේ රජු වූ සෙනකෙරිබ්+ තම මහත් සේනාව සමඟ+ ලාකිෂ්හි කඳවුරු බැඳගෙන සිටියේය.+ යූදාහි රජු වූ හෙසකියාටත් යෙරුසලමෙහි වාසය කළ සියලුම යුදෙව්වරුන්ටත් මේ දේ දන්වන ලෙස ඔහු තම පණිවිඩකරුවන්ව යෙරුසලමට පිටත් කර යැවීය.
9 මේ වන විට ඇසිරියාවේ රජු වූ සෙනකෙරිබ්+ තම මහත් සේනාව සමඟ+ ලාකිෂ්හි කඳවුරු බැඳගෙන සිටියේය.+ යූදාහි රජු වූ හෙසකියාටත් යෙරුසලමෙහි වාසය කළ සියලුම යුදෙව්වරුන්ටත් මේ දේ දන්වන ලෙස ඔහු තම පණිවිඩකරුවන්ව යෙරුසලමට පිටත් කර යැවීය.