යෙසායා 36:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 පසුව ඇසිරියාවේ රජ, රබ්ෂාකේව*+ මහත් හමුදාවක් සමඟ යෙරුසලමේ+ විසූ හෙසකියා රජු වෙත යැව්වේය. රබ්ෂාකේ ලාකිෂ්+ නගරයේ සිට යෙරුසලමට පැමිණ, රෙදි සෝදන්නන්ගේ පිට්ටනියට+ යන මාර්ගයෙහි පිහිටි ඉහළ පොකුණේ+ දිය අගල+ ළඟ නැවතුණේය. යෙසායා 37:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 පසුව ඇසිරියාවේ රජු ලාකිෂ් නගරයෙන්+ පිටත්ව ගිය බව රබ්ෂාකේට+ ආරංචි වී රජුව හමු වීමට ඔහු ගියේය. ඒ අවස්ථාවේදී රජ ලිබ්නා නගරයට+ විරුද්ධව යුද්ධ කරමින් සිටියේය.
2 පසුව ඇසිරියාවේ රජ, රබ්ෂාකේව*+ මහත් හමුදාවක් සමඟ යෙරුසලමේ+ විසූ හෙසකියා රජු වෙත යැව්වේය. රබ්ෂාකේ ලාකිෂ්+ නගරයේ සිට යෙරුසලමට පැමිණ, රෙදි සෝදන්නන්ගේ පිට්ටනියට+ යන මාර්ගයෙහි පිහිටි ඉහළ පොකුණේ+ දිය අගල+ ළඟ නැවතුණේය.
8 පසුව ඇසිරියාවේ රජු ලාකිෂ් නගරයෙන්+ පිටත්ව ගිය බව රබ්ෂාකේට+ ආරංචි වී රජුව හමු වීමට ඔහු ගියේය. ඒ අවස්ථාවේදී රජ ලිබ්නා නගරයට+ විරුද්ධව යුද්ධ කරමින් සිටියේය.