යෙසායා 7:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 එවිට යෙහෝවා දෙවි යෙසායාට මෙසේ කීවේය. “ඔබේ පුත් ෂෙයර්-යාෂුබ්*+ සමඟ ගොස් ආහස් රජුව හමු වන්න කියා මම ඔබෙන් ඉල්ලමි. රෙදි සෝදන්නන්ගේ පිට්ටනියට යන මාර්ගයෙහි+ පිහිටි ඉහළ පොකුණේ දිය අගල+ ළඟදී ඔබට ඔහුව හමු වෙයි.
3 එවිට යෙහෝවා දෙවි යෙසායාට මෙසේ කීවේය. “ඔබේ පුත් ෂෙයර්-යාෂුබ්*+ සමඟ ගොස් ආහස් රජුව හමු වන්න කියා මම ඔබෙන් ඉල්ලමි. රෙදි සෝදන්නන්ගේ පිට්ටනියට යන මාර්ගයෙහි+ පිහිටි ඉහළ පොකුණේ දිය අගල+ ළඟදී ඔබට ඔහුව හමු වෙයි.