2 රාජාවලිය 20:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 හෙසකියා රජුගේ ජීවිතයේ අනිකුත් සිදුවීම්ද ඔහුගේ බලවත් ක්‍රියාද ඔහු සෑදූ පොකුණ+ හා අගල+ ගැනද නුවරට වතුර ගෙනා ආකාරය ගැනද යූදාහි රජවරුන්ගේ ඉතිහාසය වාර්තා කර ඇති ලියවිල්ලෙහි සඳහන් කර තිබේ.+
20 හෙසකියා රජුගේ ජීවිතයේ අනිකුත් සිදුවීම්ද ඔහුගේ බලවත් ක්‍රියාද ඔහු සෑදූ පොකුණ+ හා අගල+ ගැනද නුවරට වතුර ගෙනා ආකාරය ගැනද යූදාහි රජවරුන්ගේ ඉතිහාසය වාර්තා කර ඇති ලියවිල්ලෙහි සඳහන් කර තිබේ.+