2 රාජාවලිය 17:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 නමුත් ටික කලකට පසු හෝෂෙයා රජ ඇසිරියාවේ රජුට අවුරුද්දක් අවුරුද්දක් පාසා ගෙවූ කප්පම් නතර කළේය. ඔහු ඊජිප්තුවේ රජු වන සෝ වෙතට තම දූත පිරිසක්ද යැවීය.+ හෝෂෙයා රජු තමන්ට ද්‍රෝහි වූ බව+ දැනගත් විට ඇසිරියාවේ රජ හෝෂෙයා රජුව සිර අඩස්සියේ තැබුවේය.+
4 නමුත් ටික කලකට පසු හෝෂෙයා රජ ඇසිරියාවේ රජුට අවුරුද්දක් අවුරුද්දක් පාසා ගෙවූ කප්පම් නතර කළේය. ඔහු ඊජිප්තුවේ රජු වන සෝ වෙතට තම දූත පිරිසක්ද යැවීය.+ හෝෂෙයා රජු තමන්ට ද්‍රෝහි වූ බව+ දැනගත් විට ඇසිරියාවේ රජ හෝෂෙයා රජුව සිර අඩස්සියේ තැබුවේය.+