2 රාජාවලිය 19:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 යෙහෝවා දෙවියනි, ඇසිරියාවේ රජවරුන් විවිධ ජාතීන්වත් ඔවුන්ගේ දේශයනුත් විනාශ කළ බව ඇත්තයි.+