1 ලේකම් 16:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 මිනිසුන් නමස්කාර කරන අන් සියලු දෙවිවරුන්ට කිසිවක් කළ නොහැක.+නමුත් යෙහෝවා දෙවි මුළු අහස්තලයම නිර්මාණය කළේය.+ 1 කොරින්ති 8:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 එසේනම් දේවතා රූපවලට පුදන දේවල් ආහාරයට ගැනීම ගැන+ කතා කරමු. දේවතා රූපයක් යනු කිසි වැඩකට නැති දෙයක් බවත්+ එකම දෙවි මිස වෙනත් දෙවි කෙනෙකු නැති බවත්+ අපි දනිමු.
26 මිනිසුන් නමස්කාර කරන අන් සියලු දෙවිවරුන්ට කිසිවක් කළ නොහැක.+නමුත් යෙහෝවා දෙවි මුළු අහස්තලයම නිර්මාණය කළේය.+
4 එසේනම් දේවතා රූපවලට පුදන දේවල් ආහාරයට ගැනීම ගැන+ කතා කරමු. දේවතා රූපයක් යනු කිසි වැඩකට නැති දෙයක් බවත්+ එකම දෙවි මිස වෙනත් දෙවි කෙනෙකු නැති බවත්+ අපි දනිමු.