ද්විතීය කතාව 20:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 “සතුරු නුවරක් අල්ලාගැනීම සඳහා දින ගණනාවක් පුරා එය වටලා සිටින්න ඔබට සිදු වුණොත් ඒ නුවර අවට තිබෙන ගස් කපා නොදමන්න.+ මන්ද ඔබට සතුරුකම් පාන්නේ ඒ ගස් නොවෙයි. ඒ ගස්වල පල ආහාරය සඳහා ගන්න ඔබට පුළුවන්.
19 “සතුරු නුවරක් අල්ලාගැනීම සඳහා දින ගණනාවක් පුරා එය වටලා සිටින්න ඔබට සිදු වුණොත් ඒ නුවර අවට තිබෙන ගස් කපා නොදමන්න.+ මන්ද ඔබට සතුරුකම් පාන්නේ ඒ ගස් නොවෙයි. ඒ ගස්වල පල ආහාරය සඳහා ගන්න ඔබට පුළුවන්.