ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 ලේකම් 32:20
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 20 එහෙත් හෙසකියා රජද+ ආමොෂ්ගේ පුත්+ අනාගතවක්තෘ+ යෙසායාද+ යාච්ඤා කරමින්+ ස්වර්ගයේ දෙවිගෙන් පිහිට ඉල්ලුවෝය.+

  • දානියෙල් 9:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 එබැවින් මම නිරාහාරව සිට ගෝණි රෙදි ඇඳ, හිස මත අළු දමාගෙන+ සැබෑ දෙවි වන යෙහෝවාට ඉතා බැගෑපත්ව+ කන්නලව් කළෙමි.+

  • ෆිලිප්පි 4:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 කිසි දෙයක් ගැන කනස්සලු නොවන්න.+ ඒ වෙනුවට යාච්ඤාවෙන් හා කන්නලව්වලින්+ ඔබේ සියලු ඉල්ලීම් දෙවිට පවසන්න.+ එමෙන්ම ඔහුට ස්තුති කිරීමටද අමතක නොකරන්න.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න