1 ලේකම් 29:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 යෙහෝවා දෙවියනි, ශ්‍රේෂ්ඨ,+ බලවත්,+ අතිඋත්කෘෂ්ට+ දෙවි ඔබයි. සියලු ගෞරවය+ හිමි විය යුත්තේ ඔබටයි. අහසේ සහ පොළොවේ ඇති සියල්ල අයිති ඔබටයි.+ යෙහෝවා දෙවියනි, සියලුදෙනාටම වඩා උසස්ව සිටින්නේ ඔබයි.+ සියලුදෙනා කෙරෙහි රජකම් කරන්නෙත් ඔබයි.+
11 යෙහෝවා දෙවියනි, ශ්‍රේෂ්ඨ,+ බලවත්,+ අතිඋත්කෘෂ්ට+ දෙවි ඔබයි. සියලු ගෞරවය+ හිමි විය යුත්තේ ඔබටයි. අහසේ සහ පොළොවේ ඇති සියල්ල අයිති ඔබටයි.+ යෙහෝවා දෙවියනි, සියලුදෙනාටම වඩා උසස්ව සිටින්නේ ඔබයි.+ සියලුදෙනා කෙරෙහි රජකම් කරන්නෙත් ඔබයි.+