ගීතාවලිය 96:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 මිනිසුන් නමස්කාර කරන අන් සියලු දෙවිවරුන්ට කිසිවක් කළ නොහැකිය.+නමුත් යෙහෝවා දෙවි මුළු අහස්තලයම නිර්මාණය කළේය.+ යෙසායා 37:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 ඒ ජාතීන් නමස්කාර කළ දෙවිවරුන්වත් ඔවුන් පුලුස්සා දැමුවා.+ නමුත් ඔවුන් සැබෑ දෙවිවරුන් නෙමෙයි,+ ලී සහ ගල්වලින් සාදාගත් රූප පමණයි.+ ඒ නිසයි ඔවුන්ට ඒ දෙවිවරුන්ව විනාශ කරන්න පුළුවන් වුණේ.+ යෙසායා 41:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 ඔවුහු කිසි වටිනාකමක් නැති බොරු දෙවිවරුය. ඔවුන්ට කිසිවක් කළ නොහැකිය. ඔවුන්ගේ දේවතා රූප සුළඟ මෙනි. ඒවායින් කිසි පලක් නැත.+ 1 කොරින්ති 8:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 එසේනම් දේවතා රූපවලට පුදන දේවල් ආහාරයට ගැනීම ගැන+ කතා කරමු. දේවතා රූපයක් යනු කිසි වැඩකට නැති දෙයක් බවත්+ එකම දෙවි මිස වෙනත් දෙවි කෙනෙකු නැති බවත්+ අපි දනිමු.
5 මිනිසුන් නමස්කාර කරන අන් සියලු දෙවිවරුන්ට කිසිවක් කළ නොහැකිය.+නමුත් යෙහෝවා දෙවි මුළු අහස්තලයම නිර්මාණය කළේය.+
19 ඒ ජාතීන් නමස්කාර කළ දෙවිවරුන්වත් ඔවුන් පුලුස්සා දැමුවා.+ නමුත් ඔවුන් සැබෑ දෙවිවරුන් නෙමෙයි,+ ලී සහ ගල්වලින් සාදාගත් රූප පමණයි.+ ඒ නිසයි ඔවුන්ට ඒ දෙවිවරුන්ව විනාශ කරන්න පුළුවන් වුණේ.+
29 ඔවුහු කිසි වටිනාකමක් නැති බොරු දෙවිවරුය. ඔවුන්ට කිසිවක් කළ නොහැකිය. ඔවුන්ගේ දේවතා රූප සුළඟ මෙනි. ඒවායින් කිසි පලක් නැත.+
4 එසේනම් දේවතා රූපවලට පුදන දේවල් ආහාරයට ගැනීම ගැන+ කතා කරමු. දේවතා රූපයක් යනු කිසි වැඩකට නැති දෙයක් බවත්+ එකම දෙවි මිස වෙනත් දෙවි කෙනෙකු නැති බවත්+ අපි දනිමු.