2 රාජාවලිය 18:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 පසුව ඇසිරියාවේ රජ,+ තර්තාන්,*+ රබ්සාරිස්* සහ රබ්ෂාකේව*+ මහත් හමුදාවක් සමඟ යෙරුසලමේ විසූ හෙසකියා රජු වෙත යැව්වේය. ඔවුහු ලාකිෂ් නගරයේ+ සිට යෙරුසලමට පැමිණ, රෙදි සෝදන්නන්ගේ පිට්ටනියට යන මාර්ගයෙහි+ පිහිටි ඉහළ පොකුණේ+ දිය අගල+ ළඟ නැවතුණේය.
17 පසුව ඇසිරියාවේ රජ,+ තර්තාන්,*+ රබ්සාරිස්* සහ රබ්ෂාකේව*+ මහත් හමුදාවක් සමඟ යෙරුසලමේ විසූ හෙසකියා රජු වෙත යැව්වේය. ඔවුහු ලාකිෂ් නගරයේ+ සිට යෙරුසලමට පැමිණ, රෙදි සෝදන්නන්ගේ පිට්ටනියට යන මාර්ගයෙහි+ පිහිටි ඉහළ පොකුණේ+ දිය අගල+ ළඟ නැවතුණේය.