ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 රාජාවලිය 19:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 රබ්ෂාකේගේ ස්වාමියා වන ඇසිරියාවේ රජ ඔහුව එව්වේ ජීවමාන දෙවිට සරදම් කරන්නයි.+ සමහරවිට යෙහෝවා දෙවි රබ්ෂාකේ පැවසූ දේවල් සැලකිල්ලට ගෙන+ ඔහුට නිසි දඬුවම් දෙයි. ඔහු පැවසූ දේවල් ගැන අනිවාර්යයෙන්ම යෙහෝවා දෙවිට ගණන් දෙන්න ඔහුට සිදු වෙයි.+ නමුත් දැන් මම ඔබෙන් ඉල්ලා සිටින්නේ ඉතුරුව සිටින මේ සෙනඟ වෙනුවෙන්+ යාච්ඤා කරන්න කියායි.’”+

  • 2 ලේකම් 32:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 සෙනකෙරිබ් ඊශ්‍රායෙල්හි දෙවි වන යෙහෝවාව නින්දාවට පත් කරන ලෙස+ ලිපි පවා ලිව්වේය.+ ඒ ලිපිවල මෙසේ සඳහන් විය. “අවට ජාතීන්ගේ දෙවිවරුන්ට+ තම ජනයාව මගේ අතින් බේරාගත නොහැකි වූවා සේම+ හෙසකියාගේ දෙවියන්ටත් තම ජනයාව මගේ අතින් බේරාගැනීමට නොහැකිය.”

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න