ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • විනිශ්චයකරුවෝ 9:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 කටු පඳුර එම ගස්වලට මෙහෙම කිව්වා. ‘ඔබ සියලුදෙනාම මට රජකම දෙන්නේ අවංක චේතනාවෙන් නම් ඇවිත් මගේ සෙවණෙහි වාසය කරන්න.+ හැබැයි ඔබ රජකම දෙන්නේ වැරදි චේතනාවකින් නම් මගෙන් ගින්නක් පිට වෙලා+ ලෙබනොන් රටේ+ සියලුම දේවදාර ගස් පිච්චිලා යයි.’+

  • 2 රාජාවලිය 14:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 එවිට ඊශ්‍රායෙල්හි රජු වූ යෙහෝයාෂ්, යූදාහි රජු වූ අමෂියාට පණිවිඩයක් යවා මෙසේ කීවේය. “දවසක් ලෙබනොන් රටේ තිබූ කටු පඳුරක් ඒ දේශයේ තිබූ දේවදාර ගසකට කතා කර,+ ‘ඔබේ දුවව මගේ පුතාට විවාහ කර දෙන්න’ කියා පැවසුවා. නමුත් ලෙබනොන් වනයේ සැරිසරන මෘගයෙක් ඇවිත් ඒ කටු පඳුර පාගා දැමුවා.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න