1 ලේකම් 12:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 දාවිත්ට සහයෝගය දැක්වීමට දවසින් දවස සෙනඟ එකතු වූ අතර+ ඔහුගේ සේනාව ගණනින් වැඩි විය.+ එය හරියට දෙවිගේ සේනාව මෙනි.+
22 දාවිත්ට සහයෝගය දැක්වීමට දවසින් දවස සෙනඟ එකතු වූ අතර+ ඔහුගේ සේනාව ගණනින් වැඩි විය.+ එය හරියට දෙවිගේ සේනාව මෙනි.+