ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • උත්පත්ති 17:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 ආබ්‍රම්ට වයස අවුරුදු අනූනවයක් වූ විට යෙහෝවා දෙවි ඔහුට දර්ශනය වී මෙසේ කීවේය.+ “මා සියලු බලැති දෙවිය.+ මගේ කැමැත්තට එකඟව ජීවත් වෙමින් ඔබ නිදොස් කෙනෙකු බව ඔප්පු කර පෙන්වන්න.+

  • 1 රාජාවලිය 2:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 ‘ඔබේ පුත්‍රයන්+ විශ්වාසවන්තව+ මා දෙන මඟ පෙන්වීම් පිළිපදිමින්+ ඔවුන්ගේ මුළු ජීවිතයම මට කැප කර, මුළු හදවතින්ම+ මට සේවය කළොත් ඊශ්‍රායෙල්හි රජකම හැමදාමත් ඔබේ පෙළපතට හිමි වෙයි’+ කියා යෙහෝවා දෙවි මට පොරොන්දු වුණා. ඔහු එම පොරොන්දුව එලෙසම ඉටු කරයි.+

  • 1 රාජාවලිය 3:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 එවිට සලමොන් රජ මෙසේ කීවේය. “ඔබේ සේවකයාද මගේ පියාද වූ දාවිත් ඔබට විශ්වාසවන්තව සේවය කළා. ඔහු ඔබ ඉදිරියේ ධර්මිෂ්ඨ+ හා අවංක ජීවිතයක් ගත කළා. ඔබත් ඔහුට ඉමහත් ප්‍රේමයක්* පෙන්නුවා.+ අද ඔහුගේ පුත්‍රයෙක් ඔහුගේ සිංහාසනයේ ඉඳගෙන සිටින්නේ ඔබ පෙන්වූ ඒ මහත් ප්‍රේමය* නිසයි.+

  • ලූක් 1:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 ඔවුන් යෙහෝවා දෙවිගේ+ සියලු නීතිරීතිවලට+ අනුකූලව+ නිර්දෝෂ ජීවිතයක් ගත කිරීමට පියවර ගත් යුවළකි.+ ඔවුහු දෙවි ඉදිරියෙහි ධර්මිෂ්ඨ ජීවිතයක් ගත කළෝය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න