2 ලේකම් 31:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 හෙසකියා රජ යූදා දේශය පුරාම ඒ සඳහා අවශ්‍ය සියල්ල සංවිධානය කළේය. ඔහු තම දෙවි වන යෙහෝවා ඉදිරියේ විශ්වාසවන්තව කටයුතු කළ අතර,+ සැමවිටම දෙවි යහපත්යයි සැලකූ දේ කරමින්+ නිවැරදිව ක්‍රියා කළේය.+
20 හෙසකියා රජ යූදා දේශය පුරාම ඒ සඳහා අවශ්‍ය සියල්ල සංවිධානය කළේය. ඔහු තම දෙවි වන යෙහෝවා ඉදිරියේ විශ්වාසවන්තව කටයුතු කළ අතර,+ සැමවිටම දෙවි යහපත්යයි සැලකූ දේ කරමින්+ නිවැරදිව ක්‍රියා කළේය.+